Posts

දවස් තුනෙන් උකුණන් සදහටම නැති කර ගන්න ක්‍රම 4ක්

​ අද අරගෙන ආවේ ගොඩක් දෙනෙක් පීඩා විඳින උකුණන්ගේ ප්‍රශ්නයට විසඳුම් ටිකක්. 1⃣කොහොඹ ගහේ මල් පිරිසිදු ජලයෙන් අඹරා විනාඩි 30ක් පමණ යන තුරු හිසේ ආලේප කර තබන්න.පසුව සෝදාහරින්න. 2⃣අබ හා ගොඩපර එකට තම්බා එම ජලයෙන් හිස සෝදන්න. 3⃣කරපිංචා ගෙඩි හොඳින් පොඩි කර හිසේ ආලේප කර විනාඩි 15කින් පමණ සෝදා හරින්න. 4⃣එරඬු කොළ යුෂවලට දෙහි යුෂ හැන්දක් එකතු කර හිසේ ආලේප කර විනාඩි 30කින් පමණ සෝදා හරින්න. #htdp

ජාතියේ පියා😂

Monkeypox

වඳුරු උණ (monkeypox)

Download Project IGI Remastered - 500MB Only

Be My eyes

Race Driver Grid Game Free Download (2.6GB)

Red Dead Redemption 2 Free Download

Grand Theft Auto: San Andreas Cheats and Secrets for PC, PS2, PS3, PS4, Xbox 360, and Xbox One